inDrive: ඔබට සරිලන ගමනක්

4.8
සමාලෝචන මි10.8ක්
මි100+
බාගැනීම්
අන්තර්ගත ඇගයුම
PEGI 3
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම යෙදුම ගැන

inDrive: ඔබේ ගාස්තුව යෝජනා කරන්න
නිදහස ඔබේ අතට ගන්න
ලොව පුරා මිලියන 100 කට අධික ජනතාවක් භාවිත කරන ride-hailing ඇප් එක
ඉක්මන් මෙන්ම පහසුයි
අපගේ පරිශීලක හිතකාමී ඇප් එක බාගන්න - ඔබේ නංවා ගැනීමේ ස්ථානය හා ගමනාන්තය ඇතුළු කර, ගමන් ගාස්තුවක් යෝජනා කර ඔබේ රියැදුරු තෝරා ගන්න. සරලයි!
පැහැදිලි මිලක්
inDriver සමඟ, සෑම ගමනකදීම ගාස්තුව යෝජනා කරන්නේ ඔබ යි. අපගේ මිල ගණන් හසුරුවන කිසිදු සැඟවුනු ඇල්ගොරිතමයක් අප සතුව නොමැත: අපගේ පරිශීලකයින්ට මිල ගණන් සහ කොන්දේසි කතා කර ගැනීමේ නිදහස ඇත. කාර්යබහුල වේලාවන්වල මිල වැඩි වීමක් නැත, ඇත්තේ පැහැදිලි මිල ගණන් පමණි.
ඔබේ රියැදුරු තෝරා ගන්න
මිල, කාර් මාදිලිය, ඇස්තමේන්තුගත නංවා ගැනීමේ වේලාව, රියැදුරු ලබා ගෙන ඇති ලකුණු සහ නිම කළ ගමන් වාර ගණන පදනම් කරගෙන සෑම ගමනකදීම ඔබේ රියැදුරා ඔබම තෝරා ගන්න. ඔබට විශ්වාසී රියැදුරන් සමග ගමන් යන්න!
ඔබේ ආරක්ෂාව
රියැදුරෙකු තෝරා ගැනීමට පෙර, ඔබට සැම විටම ඔවුන්ගේ නම, ලබා ගෙන ඇති ලකුණු ගණන, නිම කළ ගමන් වාර ගණන, කාර් මාදිලිය සහ බලපත්‍ර තහඩු අංකය දැක ගත හැකි ය. පණිවිඩකරණ ඇප්, සමාජ මාධ්‍ය, කෙටි පණිවුඩ හෝ විද්‍යුත් තැපෑලෙන් ඔබ එම වේලාවේ සිටින්නේ කොතැන දැයි මිතුරන්ට සහ පවුලේ අයට දැක ගත හැකි වන පරිදි ඔබට ඕනෑම වේලාවක ඔබේ ගමනේ විස්තර බෙදා ගත හැකි ය.
ඔබේ ගමන් වාර ඔබට කැමති ආකාරයකට සකසන්න
විශාල කණ්ඩායමකට කුඩා බසයක්, අතරමග දී අමතර නැවතුම්, ළමා අසුනක් හෝ සුරතල් සතුන් හිතකාමී වාහනයක් ආදී වශයෙන් ඔබට අවශ්‍ය දේ ඇතුළත් කරන්න. ගමන පිළිබඳ වෙනත් ඕනෑම විස්තරයක් වේ නම් ඔබට ඇණවුම් විස්තරවල සටහන් කළ හැකි ය: උදා. බල්ලෙකු සමඟ ගමන් කිරීම, විශාලත්වයෙන් වැඩි ගමන් මලු ආදිය.
අමතර මුදලක් උපයා ගන්න
ඔබට කාර් රථයක් ඇත්නම් රියැදුරෙකු ලෙස ලියාපදිංචි වන්න! inDriver යනු ඔබට මගියෙකු මෙන්ම රියැදුරෙකු ලෙස ද ක්‍රියා කළ හැකි 2-in-1 ඇප් එකකි. ඔබ රියැදුරු ලෙස ක්‍රියා කරන ඕනෑම විටෙක යමෙකුට ගමන් වාරයක් ලබා දී ඔබේ ගමනින් ලාභයක් උපයා ගන්න. ඔබට ගැලපෙන වේලාවක - එනම් රැකියාවට පෙර, රැකියාවෙන් පසු, සති අන්තයේ ඔබට සරිලන ගමන් ඉල්ලීම් තෝරා ගන්න. තේරීම ඔබ සතුයි!
නගරාන්තර ගමන් මාර්ග
එක් නගරයක සිට තවත් නගරයකට පහසුවෙන් ගමන් කරන්න. මගියෙකු ලෙස නගරාන්තර ගමනක් සඳහා ඉල්ලීමක් කරන්න, රියැදුරෙකු ලෙස ඉල්ලීම් සංග්‍රහයෙන් හොඳම ගමන් ගාස්තු තෝරා ගන්න. දිගු ගමන් යාම තවදුරටත් ගැටළුවක් නොවේ!
භාණ්ඩ ප්‍රවාහනය
ඕනෑම බඩු තොගයක් ප්‍රවාහනයට භාණ්ඩ ප්‍රවාහන රියැදුරන් ඇණවුම් කරන්න. වේලාව සහ මිල ඇතුළු කර, භාණ්ඩ අස් කිරීමට පුද්ගලයින් අවශ්‍ය වන්නේ දැයි දැනුම් දෙන්න. නිවෙස්වල බඩු ගෙන යාමට සහ විශාල භාණ්ඩ ප්‍රවාහනය කිරීමට වෘත්තිකයින්ගේ සහාය ලබා ගන්න.
කුරියර් බෙදා හැරීම්
පයින්, කාර් රථයෙන් සහ යතුරුපැදියෙන් ගමන් කරන අපේ කුරියර්කරුවන් මගින් ඔබේ නගරයේ ඕනෑම තැනකට කිලෝග්‍රෑම් 20 ක් දක්වා පාර්සල් යවන්න. කුරියර්කරු තෝරා ගන්නේ සහ මිල නියම කරන්නේ ඔබ යි.

ඔබේ නගරයේත් inDriver අරඹනවාට කැමති ද? එසේ නම් support@indriver.com වෙත ඉල්ලීමක් යවන්න
පසුබිමෙහි අඛණ්ඩව ක්‍රියාත්මක වන්නට හැරියහොත්, GPS දුරකථනයේ බැටරි ආයු කාලය කෙරෙහි බලපෑමක් ඇති කළ හැකි ය.
අලුත් දේවල් මොනවාද
"අනුවාද ඉතිහාසය
2020 දෙසැ 16; අනුවාදය 3.79.0"

"විකුණුම්කරු SUOL INNOVATIONS LTD
විශාලත්වය 96.5 MB
කාණ්ඩය චාරිකා
අනුකූලතාව iOS 11.0 හෝ ඊට පසු අනුවාදයක් අවශ්‍යයි. iPhone, iPad, සහ iPod touch සමඟ අනුකූල වේ
භාෂා ඉංග්‍රීසි, අරාබි, අසර්බයිජානු, පිලිපීන, ප්‍රංශ, හින්දි, ඉන්දුනීසියානු, මැලේසියානු, පෘතුගීසි, රුසියානු, ස්පාඤ්ඤ, තායි, යුක්රේන, වියට්නාම
වයස් 4+
පිහිටීම මෙම ඇප් එක විවෘතව නොපවතින විට පවා ඔබේ පිහිටීම භාවිත කළ හැකි අතර, එමගින් බැටරි ආයු කාලය අඩු විය හැකි ය.
පිටපත් අයිතිය © SUOL INNOVATIONS LTD
මිල නොමිලේ"
යාවත්කාලීන කළේ
2025 අප්‍රේල් 23

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
මෙම යෙදුම මෙකී දත්ත වර්ග තෙවැනි පාර්ශ්වයන් සමග බෙදාගනු ලැබිය හැක
ස්ථානය, පුද්ගලික තොරතුරු සහ 8 වෙනත්
මෙම යෙදුම මගින් මෙම දත්ත විධි එකතු කරනු ඇත
ස්ථානය, පුද්ගලික තොරතුරු සහ 8 වෙනත්
ගමනාගමනයෙහි දත්ත සංකේතනය කරන ලදී
දත්ත මැකීමට ඔබට ඉල්ලා සිටිය හැකිය

ඇගයීම් සහ සමාලෝචන

4.8
සමාලෝචන මි10.7ක්
Dayananda RM
2022 පෙබරවාරි 28
very good
1 පුද්ගලයකුට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?
® SUOL INNOVATIONS LTD
2024 පෙබරවාරි 9
Hello, thank you for using our app and sharing your feedback! Your feedback will be shared with the relevant department to make the app experience smoother. Thank you.

අලුත් මොනවාද

This update includes a few subtle changes. We are fixing known issues and improving design so that you enjoy using the app even more. Please rate us and leave a review below. We value your feedback a lot!